Ethics Eye: Recent submissions
Now showing items 821-840 of 1014
-
කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම: කාන්තාවන් පමණක් ඉස්මතු වනුයේ මන්ද?
(Colombo: Verité Research', 2020-09-02)On the 31st of October and 2nd of September 2020 Dinamina and Aruna published articles which highlighted women, which by extension does not comply with media ethics guidelines. -
අශිෂ්ට සම්පන්න යෙදුම් භාවිතය: නිෂේධනාත්මක නාමකරණ
(Colombo: Verité Research', 2020-09-15)From the 1-9th of September Divaina, Dinamina, Aruna, Mawbima and Lankadeepa published uncivil words for drug addicts which do not comply with media ethics guidelines. -
අශිෂ්ට සම්පන්න යෙදුම් භාවිතය: නිෂේධනාත්මක නාමකරණ
(Colombo: Verité Research', 2020-09-14)Mawbima, Dinamina and Aruna reported on drug addicts in an uncivilized manner that did not comply with media ethics guidelines during the period 10-12th of September 2020. -
බුදු රුව සහිත සාරියකින් සැරසුණු කාන්තාව පිළිබඳ පුවත: සිදුවීම් වාර්තකරණයද? පූර්ව විනිශ්චය ලබාදීම්ද?
(Colombo: Verite Research, 2020-09-11)On September 11, 2020 Aruna, Lankadeepa, Mawbima and Divaina reported on a suspect who was arrested for wearing a saree with the face of Buddha printed on it. These newspapers interpreted the news in different ways, where ... -
එච්.අයි.වී. ආසාදිතයින්ද? ඒඩ්ස් රෝගීන්ද?
(Colombo: Verite Research, 2020-09-03)On September 03,2020 Lankadeepa reported on HIV related news in an inaccurate manner while Lankadeepa reported correctly -
බාල අපචාර සිදුවීම් වාර්තා කිරීමේදී, වින්දිත බාලවයස්කරුගේ අනන්‍යතාවය හෙළිවන ලෙසින් සැකකරුගේ/වරදකරුගේ සහ බාලවයස්කරුගේ ඥාතීත්වය හෙළි නොකළ යුතුය
(Colombo: Verite Research, 2020-09-25)On September 25,2020 Aruna and Mawbima reported on sexual harassment in a manner that did not comply with media ethics guidelines. -
'දුෂණය / කෙළෙසීම' වැනි වදන් වෙනුවට 'ලිංගික අපරාධය' හෝ බාලවයස්කරුවන් සම්බන්ධයෙන් නම් 'ලිංගික අපයෝජනය' වැනි යෙදුම් වඩාත් යෝග්‍ය වේ
(Colombo: Verite Research, 2020-09-21)On September 21,2020 Divaina, Lankadeepa, Aruna and Mawbima reported on sexual assault in a manner that did not comply with media ethics guidelines. -
අධ්‍යාපනයට අනිසි ලෙසින් බලපෑ හැකි අයුරින් බාලවයස්කරුගේ අනන්‍යතාවය පළකිරීම සුදුසු නොවේ
(Colombo: Verite Research, 2020-09-11)On Septemer 09,2020 Divaina reported on sexual harassment of a minor in a manner that did not comply with media ethics guidelines. -
බිරිය නිවසේ නැති අතරේ දැරියන් තිදෙනෙකුට කැත වැඩක් කළැයි හමුදා සාමාජිකයා අත්අඩංගුවට - මෙම සිරස්තලය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
(Colombo: Verite Research, 2020-09-09)On September 09,2020 Mawbima reported on sexual harassment in a manner that did not comply with media ethics guidelines. -
'දුෂණය / කෙළෙසීම' වැනි වදන් වෙනුවට 'ලිංගික අපරාධය' හෝ බාලවයස්කරුවන් සම්බන්ධයෙන් නම් 'ලිංගික අපයෝජනය' වැනි යෙදුම් වඩාත් යෝග්‍ය වේ
(Colombo: Verite Research, 2020-09-03)On September 03,2020 Aruna and Mawbima reported on sexual crime in a manner that did not comply with media ethics guidelines. -
ඔබේ දියණියත් සුරක්ෂිතද?: මෙම පුවත වාර්තාකර ඇත්තේ වින්දිත දැරියගේ අනන්‍යතාවය හෙළිවන අයුරින්ද?
(Colombo: Verite Research, 2020-09-07)On September 07,2020 Divaina reported on sexual crime in a manner that did not comply with media ethics guidelines. -
එච්.අයි.වී අසාදිතයින්ද? ඒඩ්ස් රෝගීන්ද?
(Colombo: Verite Research, 2020-09-03)In the month of September, 2020 articles published in Aruna and Daily Mirror showed headlines carrying news related to HIV infection where the terms AIDS patients or those that have contacted HIV been reported which conveys ... -
මේ පුවතේ සදොස් තැන් තිබේ නම් ඒ පිළිබඳව කරුණු දැක්වීමක් කළ යුතු නොවේද?
(Colombo: Verite Research, 2020-09-02)In the month of September, 2020 article published in Aruna reported “India alert on the 13th” where SLMC leader, Rauff Hakeem stated via a tweet on 27 that this report was factually incorrect & misleading and in this ... -
"හාම්පුතා" වැනි නාමකරණයන් තවමත් මාධ්‍ය තුළ යොදාගැනීම පිලිබඳ ඔබේ අදහස කුමක්ද?
(Colombo: Verite Research, 2020-09-02)In the month of September, 2020 article published in Aruna used the term "Hamputha" which shows the "employer-employee" relationship more as "master-servant" relationship. -
එච්. අයි . වී. අසාදිතයන්ද? ඒඩ්ස් රෝගීන්ද?
(Colombo: Verite Research, 2020-08-31)In the month of August, 2020 articles published in Divaina, Aruna, Dinamina published news regarding HIV and AIDS patients which conveyed a negative idea. -
නිශේධනාත්මක නාමකරණ ?
(Colombo: Verite Research, 2020-08)In August, 2020 articles published in Aruna, Divaina, Lankadeepa, Mawbima, Dinamina, Sunday Mawbima, Sunday Lankadeepa, Sunday Divaina, Sunday Dinamina, Weekend Aruna referred to persons addicted to drugs using terms such ... -
කාන්තාව පමණක් විශේෂ වුයේ මන්ද?
(Colombo: Verite Research, 2020-08)Several articles published in August 2020 in Aruna, Divaina, Lankadeepa, Mawbima, Dinamina, Sunday Mawbima, Sunday Lankadeepa, Sunday Divaina, Sunday Dinamina, Weekend Aruna frequently highlighted the presence and gender ... -
කිලිටි වූ යන අදහස දෙන "දූෂණය - කෙළෙසීම" වැනි වදන් වෙනුවට "ලිංගික අපරාධය - ලිංගික අපයෝජනය" යන යෙදුම් වඩාත් යෝග්‍ය වේ
(Colombo: Verite Research, 2020-08)Several articles published in August 2020 in Aruna, Divaina, Lankadeepa, Mawbima, Dinamina, Sunday Mawbima, Sunday Lankadeepa, Sunday Divaina, Sunaday Dinamina, Weekend Aruna referred to survivors of sexual assault using ... -
මෙවන් යෙදුම් සහිත සිරස්තල කෙතරම් දුරට සදාචාර සම්පන්නද?
(Colombo: Verite Research, 2020-08-31)In the month of August, 2020 article published in Aruna carried a report with the headline where it used the term ‘COVID-woman’ to refer to a person who had contracted COVID19 which is not ethical. -
මෙම පුවත ගැන ඔබේ අදහස කුමක්ද?
(Colombo: Verite Research, 2020-08-31)In the month of August, 2020 article published in Aruna paper published a cartoon which conveys a negative idea.
